නව අයදුම්පත් කැඳවීම – සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍රගත/ කාර්යාලගත – ඛණ්ඩ 2 සේවා ගණයේ (සංස්කෘතික නිලධාරි) I ශ්‍රේණියේ නිලධාරී – 2024
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍රගත/ කාර්යාලගත - ඛණ්ඩ 2 සේවා ගණයේ (සංස්කෘතික නිලධාරි) I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2024
